Friday, June 20, 2014

දුකින් මා

හිස ඇදුම් කයි
හිත කැඩෙන්නට ලඟ වගෙයි
ඇස් විඩාවක දුකින් ලතවෙයි
මගේ දුක මා තව පෙලයි

තෙතක් නැති
හදවතක් වෙනුවෙන්
ආල කල මා
අනුවණෙක් යැයි හන්වඩු ගසා
තවත් මා අසරණ කරන්නට
මිතුරනේ
මා සොයා එනු නම් එපා

2 comments:

  1. ආලයේ සොඳුරු බව නොදකිනා අයෙකුට පෙම් කලේ මන්ද? නුඹ.

    ReplyDelete
  2. ලෝකයේ සමහර සිද්ධීන් වලට හේතු හොයන්නත් බැහැ - හෙව්වත් වැඩකුත් නැහැ, නේද අක්කේ?

    ReplyDelete