Wednesday, January 11, 2012

හිත හොරකම් කරන්
මා පසු පස ඇවිත්
මට කොඳුරා කියු
ආශා වදන් වැල්
සුළගේ පාවී
ඈතට ගියාදෙන්

"මම දැන් නිදහස්"