Thursday, May 7, 2015

සත පහක්
අතේ නැති
යුවතියක්,
පිච්චියක් අතේ නැති
මේ මගෙන්,
රුපියල
ක් ඉල්ලනව 
දෙන්නම්ලු
මාසෙකින්
දෙගුණයක පොලියකුත්
ඒකටම ඇඩ් කරලා