Sunday, February 16, 2014

රෑ

තනියම මං
මේ සයනයේ
දෙදෙනකු උන්
පෙර දිනයක

තනිකම දැං
හරි සුව දෙයි
කිම පෙර කල්
එය නොදුටුවේ