සිංහල පද්‍ය රටා ( Sinhala Padya Rata )
A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
Pages
කුරුටු ගෑ පද රටා
ආයුබෝවන්..
Tuesday, September 1, 2020
කළු අන්ධ ආකාසයේ
තරු හැංගිලා
සඳ වැහැරිලා
නුඹ නැති නිසා
මා තනි වෙලා
ගිණි රස්න මංතීරුවේ
පා නොගැටිලා
පාළුව හමයි
නුඹ දුර නිසා
මා ඉමි බලා
තුරු නීල වන තීරයේ
ලිය වැල් හැලී
රුක් පෙති වැටී
නුඹ එන තුරා
නොපිපී හිදී...
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)