A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
තනියම මං මේ සයනයේ දෙදෙනකු උන් පෙර දිනයක
තනිකම දැං හරි සුව දෙයි කිම පෙර කල් එය නොදුටුවේ
තනිකම සැපතක්...(මට) !
තනිකම සැපතක්...(මට) !
ReplyDelete