A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
හිස ඇදුම් කයි හිත කැඩෙන්නට ලඟ වගෙයි ඇස් විඩාවක දුකින් ලතවෙයි මගේ දුක මා තව පෙලයි
තෙතක් නැති හදවතක් වෙනුවෙන් ආල කල මා අනුවණෙක් යැයි හන්වඩු ගසා තවත් මා අසරණ කරන්නට මිතුරනේ මා සොයා එනු නම් එපා
ආලයේ සොඳුරු බව නොදකිනා අයෙකුට පෙම් කලේ මන්ද? නුඹ.
ලෝකයේ සමහර සිද්ධීන් වලට හේතු හොයන්නත් බැහැ - හෙව්වත් වැඩකුත් නැහැ, නේද අක්කේ?
ආලයේ සොඳුරු බව නොදකිනා අයෙකුට පෙම් කලේ මන්ද? නුඹ.
ReplyDeleteලෝකයේ සමහර සිද්ධීන් වලට හේතු හොයන්නත් බැහැ - හෙව්වත් වැඩකුත් නැහැ, නේද අක්කේ?
ReplyDelete