Tuesday, September 21, 2010

සුන්දර සිතුවිලි

3 comments:

  1. හිත් සතොසින් තියන්ට
    ඡිවිතේ කළඑලි දකින්ට
    යෞවනයේ පෙම විදින්ට
    නිදහසේ සුව ලබන්ට

    ReplyDelete
  2. නිදහසේ සිත් ඉමට ගොඩ වෙලා
    සොදුරු වසන්තයක සිරි බලා
    ලියවුනු කවි පදයක රස පෙරා
    මසිත තුටින් පිරවූ හැටි සොබා

    ReplyDelete