Wednesday, September 8, 2010

අනුවේදනීයයි ද? දෛවයේ සරදමක්ද?


මා මෙය සටහන් කලේ කිසිම වෘතියකට අපහාස කීරීමේ අරමුනින් නම් නොවේ. නමුත් මෙය මා දන්නා එක් සත්‍ය සිදුවීමක සංක්ෂිප්තයක් පමණි. මෙහි කතා නායකයා ඇත්තටම මේ සිද්ධියට පෙර හැසිරුනේ මිනිසකු ලෙසින්නම් නොවේ. මොහු කෙසේ වෙතත් මේ සමාජයේ ඉතා වැදගත් මනුෂ්‍යත්වය හදුනන රියැදුරු මහතුන් ඕනැ තරම් සිටින බවත් කියන්න ඕනෑ.



No comments:

Post a Comment