Wednesday, September 1, 2010

පිළුනු පිලිලය

පිළුනු පිලිලය
අරං දෝතට
ගෙන ගියා
මල් කෙමිය මත්තට

සුලල කෝමල
ස්නේහ රේඛා
පැටළුවා නුඹ
පාප හද වට

2 comments: