Tuesday, August 31, 2010

" බූකන්වෝල්ඩ්" නිදහස



























මේක මම ලීවේ "බෘනෝ ආ(ර්)පිට්ස් කියන 2- ලෝක යුද්ධයේදි නාසි කෘර සිර කඳවුරක (concentration camp) සිට දිවි බේරාගත් ලේඛකයෙක් ලියපු පොතක් - naked among wolves (සිංහල පොත - "වෘකයන් අතර නග්නව") කියෙව්වාට පස්සේ
හරිම ලස්සන පොතක්

කියවල නැත්නම් අනිවාර්යයෙන්ම කියවන්න හරි සංවේදි පොතක්

(ඔය කතාව ඇසුරින් හදපු චිත්‍රපටයකුත් තියෙනවා ඔය නමින්ම)

ඉතින් මගේ මේ පද ටක කියවලා ඔයාලට හැගෙන්නේ මොකක්ද කියලා බලන්නකෝ


2 comments:

  1. පොත කියවා ඇත...චිත්‍රපටය නම් බලා නැත...."Dances with Wolves" නම් බලා ඇත.....that's also a gd movie........:))

    ReplyDelete
  2. එළ එල පොත කියෙව්වානම් එච්චරයි
    චිත්‍රපටිය ඒ ලඟින්වත් තියන්න බෑ

    ස්තුතියි

    ReplyDelete