Friday, August 6, 2010

මක්ක කෑල්ල

සුන්දර පාරක
ආ ගිය සිතුවිලි
මකන්න දෙනවද
චූටිම චූට්ටං
මක්ක කෑල්ලක්

2 comments:

  1. ඕවා මකන්න් බෑ ලේසියකට...
    හීරුවත් හීරෙන්නේ අපේ හිතමයි.....
    දෙන්නද ටිප්ක්ස් ටිකක්....
    ගාල තියන්න වේලෙන්න...

    ReplyDelete
  2. මකන්න බැරි බව දැන දැන
    ඒකම ඉල්ලන හදකට
    ටිපෙක්ට්ස් ටිකත් බෝම වටී...!

    ReplyDelete