Thursday, July 15, 2010

‍ෆෑන් එක

වේ‍ගෙන් කැර‍කෙන
‍පෙති ටික ඔතාන
යනවද අහකට
වදයක් ‍නො‍වෙමින්
වද ‍වෙන
හදකට

පිස්සුද ඔයාට
මම දැන් ගිය‍හොත්
දාඩිය ඉතිරී
ගඳ‍වෙයි ඔයාව
එබැවින් ඉන්නම්
ලඟින්ම ඔයා‍‍ගේ!

No comments:

Post a Comment