A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
හිස ඇදුම් කයි හිත කැඩෙන්නට ලඟ වගෙයි ඇස් විඩාවක දුකින් ලතවෙයි මගේ දුක මා තව පෙලයි
තෙතක් නැති හදවතක් වෙනුවෙන් ආල කල මා අනුවණෙක් යැයි හන්වඩු ගසා තවත් මා අසරණ කරන්නට මිතුරනේ මා සොයා එනු නම් එපා
තනියම මං මේ සයනයේ දෙදෙනකු උන් පෙර දිනයක
තනිකම දැං හරි සුව දෙයි කිම පෙර කල් එය නොදුටුවේ