Sunday, November 28, 2010

හිරු එනකන්

4 comments:

  1. කාලීන සමාජ විමසුමක්.

    හෙට හිරු රැස් වටුනත් නැතත් දරුවාට මව් උකුල තොටිල්ල තනාවි. ඇගේ හිසට වැටෙන වැහි බිඳු මවකගේ හිතේ නැගෙන ගිණිකන්ද උදාසීන කරන්න සැරසේවි, ඒ අතර තෙත පොලොවේ පය ගසා සිටීමෙන් ඇතිවෙන සෙලවිල්ල තොටිල්ල නලවාවි.

    ඔවුන්ගේ හිසට සෙවන දෙන්න පොරකන උත්තමයන් කතිරය හොරකම් කරගෙන විදුලිකෙටීමට බයෙන් වෙව්ලනවා ඇති.

    පරිසරය සමඟ පොරකන මෙවුන් ද බැටරියේ සැර බහින තුරු ලැබෙන එළිය හිරු එළිය කියා හැමදාම පුදාවි කතිරයම.

    ReplyDelete
  2. හැමදාම වගේ හරිම වැදගත් අදහසක් ඔබ ඉදිරිපත් කරලා තියෙන්නේ
    අසරණයින් කතිරයට රැවටෙන්නේ හරියට පහන් සිලට ඇදෙන නිල මැස්සෝ රැලක් වගේ - තමන් අමාරුවේ වැටෙනවා කියල දැන දැනම තමන් රැවටෙනවා කියලා හිතන්න කැමති නැ- ඔවුන්ට ඒක ස්ට්‍රෙස් එකක්- ඉතින් ගිය වර රැවටනත් මෙවර රැවටෙන්නේ නැති වේවි කියන සිතුවිල්ල උඩු හිතේ තියාන තාවකාලික සිහින සතුටකි ලබනවා හැබැයි යටි හිත හුග දෙනෙක්ගේ දන්නවා තමන් මේවරත් සුපුරුදු රැවටිල්ලට ලක් වෙන වා කියලා
    ස්තුතියි යාළුවා

    ReplyDelete
  3. ගල්මල් අඩවියෙන් මේ පැත්තටත් ආවා.
    ගොඩාක් දේවල් හිතන්න තියෙන පදපෙලත් විමසුමත්. ජය පතනවා.

    ReplyDelete
  4. ගොඩක් ස්තුතියි නෙල්ලි යාළුවාට - දිගටම මාගේ පැත්තටත් ගොඩවෙලා යන්න එන්න එහෙනම්!

    ReplyDelete