Thursday, November 25, 2010

කුලෑටි කම..

2 comments:

  1. පුද්ගලයෙකුගේ ජීවිතයේ විවිධ අවස්ථා වලදී වෙනස් වීරකම් වලින් හිත පන්නරය ලබනවා. හිතක ස්වභාවයෙන්ම ඇතිවෙන මානුෂීක අවැසිතාවය හා ලබාගැනීමේ උවමනාව හමුවේ ලැබෙන ජවය වෙන්න ඇති ඒ කුලෑටිකම යටපත් කරන්නේ. ඒ යටපත් කිරීම මිනිස් සංහතියේ සදාචාරාත්මක පැවැත්ම තහවුරු කරනවා.

    බැලූ බැල්මට කෙටි පදපෙලක්, ඒත් ඔබ ඉන් කරන විමසුම ගැඹුරුයි පුළුල්. විශිෂ්ඨයි යාළු.

    ReplyDelete
  2. සමහර අවස්ථා වලදි අපි අපේ මතුපිට ස්වභාවයන් වලට වඩා මුලුමනින්ම වෙනස් විදිහකට ඇතුලාන්තය නිසා හැසිරෙන්න පුලුවන් නේද? ඒක මනුෂ්‍යයාට සුවිෂේශි කියලයි මම හිතන්නේ
    ඒ අපි හැගීම් නැමැති පවුරෙන් එකිනෙකට යාවෙලා හින්දා වෙන්නැති
    ඒ හින්දා සමහර විටක අපේ හැගීම් වලින් පිටතට පෙන්වන දේ අපේ සාමාන්‍යහැසීරීමට වඩ හිතන්නේවත් නැති විදිහට වෙනස් වෙන්න පුළුවන් ඒවගේම ඒවාගේ ආනිසංස අපි හිතන්නේවත් නැති තරම් බැරෑරුම් වෙන්න පුළුවන් - ආදරයෙදි විතරක් නෙවෙයි විවිධ සිද්ධින් වලදී
    බොහොම ස්තුතියි මිත්‍රයා

    ReplyDelete