A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
ඒ තිරණය ගැන බොහෝම සන්තෝසයි.බලවත්ය කියන හිරු රජිඳු ද ගමන් මංපෙත අලුත් කරනවා කියන්නේ ලෝකය නැවුම් විදියට අරන් යන්න ඕන නිසා වෙන්න ඇති. එවන් කාලයක අලුත් ආරම්භය සාර්ථක වේවා.
හැමදාමත් වගේ ස්තුතියි සහෝදරයා ඔයාගේ දිරිගැන්වීමට. මේ කමෙක්ටුව බලලා මගේ යාළුවත් සතුටු වේවි. මොකද මේක තමා එයාගේ පලවෙනි නිර්මාණය (ප්රසිද්ධියේ.... ;-)) පල කරපු
ඇති යාන්තම් අළුත් අවුරුද්දෙ කොහාත් අරන් මල්ලි ඇවිත්. මුලින්ම සුබ පැතුම් අලුත් යහලුවාටත් එක්ක. හරිම සතුටුයි දැක්කාම. සුබපැතුම්!
හොඳයි හොඳයි මිත්රයා ආයේ කාලෙකට පස්සෙ කවියක් එක්ක ආපු එක. කවියේ කියවීමේ පිළිවෙල ටිකක් අපැහැදිලියි.
ස්තුතියි චන්දි අක්කා! තිසර මේක මගේ නිර්මාණයක් නෙවේ... හොදම යාළුවෙකුගේ..මම ඔයාගේ අදහසුත් යාළුවට කියන්නම්!
ඒ තිරණය ගැන බොහෝම සන්තෝසයි.
ReplyDeleteබලවත්ය කියන හිරු රජිඳු ද ගමන් මංපෙත අලුත් කරනවා කියන්නේ ලෝකය නැවුම් විදියට අරන් යන්න ඕන නිසා වෙන්න ඇති. එවන් කාලයක අලුත් ආරම්භය සාර්ථක වේවා.
හැමදාමත් වගේ ස්තුතියි සහෝදරයා ඔයාගේ දිරිගැන්වීමට. මේ කමෙක්ටුව බලලා මගේ යාළුවත් සතුටු වේවි. මොකද මේක තමා එයාගේ පලවෙනි නිර්මාණය (ප්රසිද්ධියේ.... ;-)) පල කරපු
ReplyDeleteඇති යාන්තම් අළුත් අවුරුද්දෙ කොහාත් අරන් මල්ලි ඇවිත්. මුලින්ම සුබ පැතුම් අලුත් යහලුවාටත් එක්ක. හරිම සතුටුයි දැක්කාම. සුබපැතුම්!
ReplyDeleteහොඳයි හොඳයි මිත්රයා ආයේ කාලෙකට පස්සෙ කවියක් එක්ක ආපු එක.
ReplyDeleteකවියේ කියවීමේ පිළිවෙල ටිකක් අපැහැදිලියි.
ස්තුතියි චන්දි අක්කා! තිසර මේක මගේ නිර්මාණයක් නෙවේ... හොදම යාළුවෙකුගේ..මම ඔයාගේ අදහසුත් යාළුවට කියන්නම්!
ReplyDelete