Tuesday, February 21, 2012


එකෙකුට,



රළු අහස කළුවරයි

ජීවිතෙත් කළුවරයි

සිතුවිලිත් කළුවරයි

ඇගේ හද වාගෙමයි


තවෙකෙකුට,


මුළු අහස පැහැබරයි

ජීවිතෙත් පලබරයි

ස්නේහයත් දෝරේ යයි

ඇගේ හද නිසාමයි

3 comments:

  1. ඇති නැතිකමේ දෙඉවුර මෙය නේද?

    ReplyDelete
  2. ලැබීම සහ නොලැබීම..

    ReplyDelete
  3. සත්තකින්ම ඔයාගේ කතාව ඇත්ත ඩිනේෂ් සහෝදරයා!
    ස්තුතියි "ගල්මල් කොරල්" ඇති නැති බව නිසාම මේ ලෝකේ විවිධත්වය පවතිනවා! ඒ වගේම ඒ නිසා මේ ලෝකේ අපුරු බවක් ගන්නවා නේද?

    ReplyDelete