Friday, September 30, 2011


සීත මද හස
මාගේ හදවත
ලඟින් ලාවට
කොඳුරලා

ඈත පායපු
තාරුකාවක්
බලන්නට අපි
යමුද කීවා!

සීත මදහස
මාගේ හදවත
ආදරෙන්
කිති කවද්දි

ඈත පායපු
තාරකාවත්
ආදරෙයි
කීවා....

3 comments:

  1. කාලෙකට පසුව ඔබෙන් සුන්දර පදපෙලක් දකින්න ලැබීම ගැන සතුටුයි.

    ReplyDelete
  2. හේමලයා ගල්මල් ඔය දෙන්නටම ස්තුතියි!

    ReplyDelete