Tuesday, May 3, 2011

නුඹ හා අඳුරුම හිමිදිරිය...

4 comments:

  1. ලස්සන අදහසක්......... ඒත් ගිය දේකට ඔය තරම් බලන් ඉන්නෙ මොකටද..........

    ReplyDelete
  2. එයි එයි නිවාඩු හම්බුණු දවසක. :D ආදරණීය පදපෙළක් මල්ලි. ජය!

    ReplyDelete
  3. සුන්දර පැතුමක් හද පුරවගෙන බලා ඉන්නවා ඇය කවදා හෝ ඇවිත් සනසාවි කියා රිදුන හදවත. ඒ පැතුම ඉටුවේවා! මල්ලි ඔබට ජය!

    ReplyDelete
  4. @ කල්හාර දිසානායක: ගිය දෙයකට ඔය තරම් බලා ඉන්නේ ඇයි කියලා සිතුවට ඇත්තටම එහෙම වුනොත් අපි බොහොමයක් දෙනා හිත යටින් හරි බලා ඉදීවී නේද? ස්තුතියි යාළුවා අදහසට
    @චන්දිමා අක්කේ: ස්තුතියි ගොඩක් - හිතට නිකන් ආපු වචන ටිකක් වැඩිය හෙයලා බලන්නේම නැතුව ලියලා දැම්මා
    @ වාන්දි අක්කේ: හැම රිදුන හදවතක්ම එහෙම බලන් ඉන්නවා කියලා මම කොහේ හරි දර්ශනවාදියෙක් කියලා තිබුනා කියලා පොඩි මතකයක් තියෙනවා -ස්තුතියි අක්කේ!

    ReplyDelete