Thursday, March 24, 2011

නුඹයි..... අහසයි.....

නිල් අහස දුර තමයි
නුඹේ හිත තරමටම.....
ඒත් එය ලස්සනයි
නුඹේ හිත වාගේම....

5 comments:

  1. දකිනු රිසි මුව
    වසුන් කරන වලා
    දියකර යවා
    සිතිජ ඉරේ ගැටෙතැයි
    සොයා ගියා
    නුඹ සයුරේ
    ජල කඳක් වුනා

    ReplyDelete
  2. නිල් අහසේ දුර ටික ටික ලං වේවා
    පැතූ පැතුම් මල් යලි හිමිහිට පිබිදේවා
    ගතවෙන කාලයේ යලි කෙනෙකුව හිමිවේවා
    ජීවිත කරළියේ සුභ දිනයක් ලංවේවා!

    ReplyDelete
  3. අහස කොතරම් දුරයි සිතුනත්
    නුඹ මෙතරම් දුර නොයන්න...

    ReplyDelete
  4. ස්තුතියි කට්ටියටම
    තක්ෂිල චාන්දි අක්කා අයේෂා සහ ගල් මල් සහොදරයාට!

    ReplyDelete