Saturday, February 12, 2011

වදන් නැති කවි......

කාලෙකට පස්සේ තමයි මොනව හරි බ්ලොග් එකේ දා ගන්න වෙලාවක් ආවේ....
ඒත් මෙක කාලෙක ඉස්සර කොටපු වචන ටිකක්...

8 comments:

  1. නෙතු අග
    මිණි පොද
    වේවා...

    පලිඟුවක්
    දකින්නට
    ලං කර
    ඈතක්

    පළිහයක්
    රකින්නට
    හීයක් එන
    ඈතක්

    අපූරුයි යාළු, මට ද වදන් නැති විය පිලිතුරු ගොතන්නට

    ReplyDelete
  2. හදේ රැඳුණ ආදරය වේදනාව එහිම සිරකොට මිණිකැටයක් කරගන්නට පුළුවන්නම් කඳුළු දුරස් වේවිද? ගීතවත් පදවැලක්.

    ReplyDelete
  3. ස්තුතියි ගල් මල් සහොදරයා - අපි අපට වුන යම් දෙයක්, සිදුවීමක් අපට වුන නරකම දේ කියලා හිතුවට කාලයක් එක්ක යද්දි ඒක ඒතරම්ම නරක නෑ කියලත් හිතෙනවනේ -
    ස්තුතියි චන්දිමා සොයුරිය - වෙලාවකට එහෙම වෙයි කියලත් හිතෙනවා. මොකද හැම දේම සාපේක්ෂයි කියලා හිතන්න පුළුවන්නම් දවසක වදන් තියෙන කවියක් අර පරණ කදුළු ටික මිණි කැට කරන්න "හෙල්ප්" කරාවි - හැබැයි "නොට් 100% ෂුවර්"

    ReplyDelete
  4. වදන් නොමැති කවියක හිතක තියෙන මිහිරියාව පාලුව තනිකම සමග නෙතක නැගුන කදුලක අවසන මිණිකැට වන් බරක් එක්කල සුන්දර නිර්මාණයක් සොයුර.

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි අයේශා
    ස්තුතියි චන්දි අක්කේ

    ReplyDelete
  6. හිනාවෙන් නුඹ මා සැනසුවා
    ආදරෙන් හිතට ලංවුණා
    දෙඩුබස්වලින් මා හිනහුවා
    ඔබත් එක්ක යලිකල් ගෙවන්නට මට
    යලිත් පෙම්පුරන්නට වෙලා.....

    ReplyDelete
  7. යලි පෙම් පිරුවත් යලි නුඹ නාවොත්
    ස්තූතියි තක්ෂිල!

    ReplyDelete