Tuesday, January 18, 2011

ලා නිනා

ලා නිනා
ෆිනොමිනා
එක නිසා
හැමෝටම
කෙල විලා

2 comments:

  1. ලෝකය මහාද්වීප, කලාප, රටවල් ආදී විවිධ දේශසීමා ලකුණු කරගෙන එකෙනෙකාට බල පුලුවන්කාරකම් පෙන්නනවා. ලෝක සිතියමේ දෙකෙලවර රිබන් පටියක් හොලවනවා වගේ සොලවලා දැම්මා ලා-නිනා. හැබැයි හැම පුලුවන්කාරකමින්ම දුක් විඳින්නේ කවදත් පෙලෙන උදවිය.

    ReplyDelete
  2. ඒක ඇත්ත බල පුළුවන්කාරයින් කරන කියන දේවල විපාක එද්දි බලපුළුවන් කාරයෝ තාවකාලිකව හරි ඒ විපාක වලින් මග හරිනවා
    අන්තිමට බැරි එකාම ආයේ ආයේත් විදවනවා
    ස්තුතියි යාළුවා

    ReplyDelete