Tuesday, December 28, 2010

අපි.... අපිමද?

ඔබ මගේ කියා
මම හිතනවා
මම ඔබේ කියා
ඔබ හිතනවා!


(නිකන් හිතට ආවට ලීවේ)

7 comments:

  1. ඔබ මගේ කියා
    මම හිතනවා
    මම ඔබේ කියා ද
    මම හිතනවා!

    මෙහෙම වෙනස් වුනොත්................ :D

    ReplyDelete
  2. ඒකත් ඉතින් වෙලාවකට ඇත්ත තමා!
    ස්තුතියි යාළුවා!

    ReplyDelete
  3. මම ඔබේ නොවෙයි,
    මම මගෙත් නොවෙයි,
    ඔබ මගේ නොවෙයි,
    ඔබ ඔබෙත් නොවෙයි,
    අපි අපෙත් නොවෙයි,

    මෙහෙම කොහොමද?

    ReplyDelete
  4. ස්තුතියි යාළුවා
    අන්තිම පද පේලියේ තියෙනවා අමුතු ගැම්මක්!

    ReplyDelete
  5. ඔබ මගේ කියා මම හිතුවත්
    මම ඔබේ කියා ඔබ හිතුවත්
    ඇත්තටම
    ඔබ මගේද?
    මා ඔබේ ද?
    අපි අපේද?

    ReplyDelete
  6. හරියට හරි - මේ වගේ කී දෙනෙක් අපි අපිවම රවට ගන්නවා ඇතිද?
    ස්තුතියි අයේශා!

    ReplyDelete
  7. මම ඔබෙද
    ඔබ මගෙද
    අපි අපේමද
    මම මට වත් අයිති නැති කල කෙසේ නම් මම ඔබ වන්නෙද?

    ReplyDelete