A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
ලස්සන අදහසක්......... ඒත් ගිය දේකට ඔය තරම් බලන් ඉන්නෙ මොකටද..........
එයි එයි නිවාඩු හම්බුණු දවසක. :D ආදරණීය පදපෙළක් මල්ලි. ජය!
සුන්දර පැතුමක් හද පුරවගෙන බලා ඉන්නවා ඇය කවදා හෝ ඇවිත් සනසාවි කියා රිදුන හදවත. ඒ පැතුම ඉටුවේවා! මල්ලි ඔබට ජය!
@ කල්හාර දිසානායක: ගිය දෙයකට ඔය තරම් බලා ඉන්නේ ඇයි කියලා සිතුවට ඇත්තටම එහෙම වුනොත් අපි බොහොමයක් දෙනා හිත යටින් හරි බලා ඉදීවී නේද? ස්තුතියි යාළුවා අදහසට@චන්දිමා අක්කේ: ස්තුතියි ගොඩක් - හිතට නිකන් ආපු වචන ටිකක් වැඩිය හෙයලා බලන්නේම නැතුව ලියලා දැම්මා@ වාන්දි අක්කේ: හැම රිදුන හදවතක්ම එහෙම බලන් ඉන්නවා කියලා මම කොහේ හරි දර්ශනවාදියෙක් කියලා තිබුනා කියලා පොඩි මතකයක් තියෙනවා -ස්තුතියි අක්කේ!
ලස්සන අදහසක්......... ඒත් ගිය දේකට ඔය තරම් බලන් ඉන්නෙ මොකටද..........
ReplyDeleteඑයි එයි නිවාඩු හම්බුණු දවසක. :D ආදරණීය පදපෙළක් මල්ලි. ජය!
ReplyDeleteසුන්දර පැතුමක් හද පුරවගෙන බලා ඉන්නවා ඇය කවදා හෝ ඇවිත් සනසාවි කියා රිදුන හදවත. ඒ පැතුම ඉටුවේවා! මල්ලි ඔබට ජය!
ReplyDelete@ කල්හාර දිසානායක: ගිය දෙයකට ඔය තරම් බලා ඉන්නේ ඇයි කියලා සිතුවට ඇත්තටම එහෙම වුනොත් අපි බොහොමයක් දෙනා හිත යටින් හරි බලා ඉදීවී නේද? ස්තුතියි යාළුවා අදහසට
ReplyDelete@චන්දිමා අක්කේ: ස්තුතියි ගොඩක් - හිතට නිකන් ආපු වචන ටිකක් වැඩිය හෙයලා බලන්නේම නැතුව ලියලා දැම්මා
@ වාන්දි අක්කේ: හැම රිදුන හදවතක්ම එහෙම බලන් ඉන්නවා කියලා මම කොහේ හරි දර්ශනවාදියෙක් කියලා තිබුනා කියලා පොඩි මතකයක් තියෙනවා -ස්තුතියි අක්කේ!