A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
ම්ම්.......
දකිනු රිසි මුවවසුන් කරන වලාදියකර යවාසිතිජ ඉරේ ගැටෙතැයිසොයා ගියානුඹ සයුරේජල කඳක් වුනා
නිල් අහසේ දුර ටික ටික ලං වේවාපැතූ පැතුම් මල් යලි හිමිහිට පිබිදේවාගතවෙන කාලයේ යලි කෙනෙකුව හිමිවේවාජීවිත කරළියේ සුභ දිනයක් ලංවේවා!
අහස කොතරම් දුරයි සිතුනත්නුඹ මෙතරම් දුර නොයන්න...
ස්තුතියි කට්ටියටම තක්ෂිල චාන්දි අක්කා අයේෂා සහ ගල් මල් සහොදරයාට!
ම්ම්.......
ReplyDeleteදකිනු රිසි මුව
ReplyDeleteවසුන් කරන වලා
දියකර යවා
සිතිජ ඉරේ ගැටෙතැයි
සොයා ගියා
නුඹ සයුරේ
ජල කඳක් වුනා
නිල් අහසේ දුර ටික ටික ලං වේවා
ReplyDeleteපැතූ පැතුම් මල් යලි හිමිහිට පිබිදේවා
ගතවෙන කාලයේ යලි කෙනෙකුව හිමිවේවා
ජීවිත කරළියේ සුභ දිනයක් ලංවේවා!
අහස කොතරම් දුරයි සිතුනත්
ReplyDeleteනුඹ මෙතරම් දුර නොයන්න...
ස්තුතියි කට්ටියටම
ReplyDeleteතක්ෂිල චාන්දි අක්කා අයේෂා සහ ගල් මල් සහොදරයාට!