අඳුර තව දුර යැයි සිතා
වියලි බිම් කඩ එළි කලත්
සීත වැහි බිදු නැති නිසා
මුළු බිමම වියලී ගියා
මාවතට ඉම නැත යැයි සිතා
හිතේ සීමා බිද දමන්
ආශාවන් පිබිදුනා
නිමේශයකට ගැලුව ස්නේහය
සදාකාලික රූ මවා
හිතේ අද්දර මායාවන්
කැටයම් කලා
අඳුර තව ලං ලං වෙලා
අතීතයේ පව් පෙන්වවමින්
මාව තව අසරණ කලා
ජීවිතේ අනියත නිසා
වියලි බිම් කඩ එළි කලත්
සීත වැහි බිදු නැති නිසා
මුළු බිමම වියලී ගියා
මාවතට ඉම නැත යැයි සිතා
හිතේ සීමා බිද දමන්
ආශාවන් පිබිදුනා
නිමේශයකට ගැලුව ස්නේහය
සදාකාලික රූ මවා
හිතේ අද්දර මායාවන්
කැටයම් කලා
අඳුර තව ලං ලං වෙලා
අතීතයේ පව් පෙන්වවමින්
මාව තව අසරණ කලා
ජීවිතේ අනියත නිසා
කලින් පදපෙල දුටුමුත් සටහනක් තියන්න ඉඩක් ලැබුනේ නැහැ. ඔබේ පදපේලි නැවත කියවන්න ලැබීම සතුටක්. ලියන්න, පල කරන්න. පුලුවන් විදියට ඇවිත් කියවනවා.
ReplyDeleteඔව් අයියේ මම ආයෙත් ලියනවා - හැමදාම වගේ ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට
ReplyDeleteසන්තෝසයි!
Deleteස්තුතියි
DeleteThis comment has been removed by the author.
ReplyDelete