A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
නෙතු අගමිණි පොදවේවා...පලිඟුවක්දකින්නටලං කරඈතක්පළිහයක්රකින්නටහීයක් එනඈතක්අපූරුයි යාළු, මට ද වදන් නැති විය පිලිතුරු ගොතන්නට
හදේ රැඳුණ ආදරය වේදනාව එහිම සිරකොට මිණිකැටයක් කරගන්නට පුළුවන්නම් කඳුළු දුරස් වේවිද? ගීතවත් පදවැලක්.
ස්තුතියි ගල් මල් සහොදරයා - අපි අපට වුන යම් දෙයක්, සිදුවීමක් අපට වුන නරකම දේ කියලා හිතුවට කාලයක් එක්ක යද්දි ඒක ඒතරම්ම නරක නෑ කියලත් හිතෙනවනේ - ස්තුතියි චන්දිමා සොයුරිය - වෙලාවකට එහෙම වෙයි කියලත් හිතෙනවා. මොකද හැම දේම සාපේක්ෂයි කියලා හිතන්න පුළුවන්නම් දවසක වදන් තියෙන කවියක් අර පරණ කදුළු ටික මිණි කැට කරන්න "හෙල්ප්" කරාවි - හැබැයි "නොට් 100% ෂුවර්"
sweet
වදන් නොමැති කවියක හිතක තියෙන මිහිරියාව පාලුව තනිකම සමග නෙතක නැගුන කදුලක අවසන මිණිකැට වන් බරක් එක්කල සුන්දර නිර්මාණයක් සොයුර.
ගොඩක් ස්තුතියි අයේශාස්තුතියි චන්දි අක්කේ
හිනාවෙන් නුඹ මා සැනසුවාආදරෙන් හිතට ලංවුණාදෙඩුබස්වලින් මා හිනහුවාඔබත් එක්ක යලිකල් ගෙවන්නට මටයලිත් පෙම්පුරන්නට වෙලා.....
යලි පෙම් පිරුවත් යලි නුඹ නාවොත්ස්තූතියි තක්ෂිල!
නෙතු අග
ReplyDeleteමිණි පොද
වේවා...
පලිඟුවක්
දකින්නට
ලං කර
ඈතක්
පළිහයක්
රකින්නට
හීයක් එන
ඈතක්
අපූරුයි යාළු, මට ද වදන් නැති විය පිලිතුරු ගොතන්නට
හදේ රැඳුණ ආදරය වේදනාව එහිම සිරකොට මිණිකැටයක් කරගන්නට පුළුවන්නම් කඳුළු දුරස් වේවිද? ගීතවත් පදවැලක්.
ReplyDeleteස්තුතියි ගල් මල් සහොදරයා - අපි අපට වුන යම් දෙයක්, සිදුවීමක් අපට වුන නරකම දේ කියලා හිතුවට කාලයක් එක්ක යද්දි ඒක ඒතරම්ම නරක නෑ කියලත් හිතෙනවනේ -
ReplyDeleteස්තුතියි චන්දිමා සොයුරිය - වෙලාවකට එහෙම වෙයි කියලත් හිතෙනවා. මොකද හැම දේම සාපේක්ෂයි කියලා හිතන්න පුළුවන්නම් දවසක වදන් තියෙන කවියක් අර පරණ කදුළු ටික මිණි කැට කරන්න "හෙල්ප්" කරාවි - හැබැයි "නොට් 100% ෂුවර්"
sweet
ReplyDeleteවදන් නොමැති කවියක හිතක තියෙන මිහිරියාව පාලුව තනිකම සමග නෙතක නැගුන කදුලක අවසන මිණිකැට වන් බරක් එක්කල සුන්දර නිර්මාණයක් සොයුර.
ReplyDeleteගොඩක් ස්තුතියි අයේශා
ReplyDeleteස්තුතියි චන්දි අක්කේ
හිනාවෙන් නුඹ මා සැනසුවා
ReplyDeleteආදරෙන් හිතට ලංවුණා
දෙඩුබස්වලින් මා හිනහුවා
ඔබත් එක්ක යලිකල් ගෙවන්නට මට
යලිත් පෙම්පුරන්නට වෙලා.....
යලි පෙම් පිරුවත් යලි නුඹ නාවොත්
ReplyDeleteස්තූතියි තක්ෂිල!