A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
හිත් සතොසින් තියන්ටඡිවිතේ කළඑලි දකින්ටයෞවනයේ පෙම විදින්ටනිදහසේ සුව ලබන්ට
ගොඩක් ස්තුතියි තක්ෂිල
නිදහසේ සිත් ඉමට ගොඩ වෙලාසොදුරු වසන්තයක සිරි බලාලියවුනු කවි පදයක රස පෙරාමසිත තුටින් පිරවූ හැටි සොබා
හිත් සතොසින් තියන්ට
ReplyDeleteඡිවිතේ කළඑලි දකින්ට
යෞවනයේ පෙම විදින්ට
නිදහසේ සුව ලබන්ට
ගොඩක් ස්තුතියි තක්ෂිල
ReplyDeleteනිදහසේ සිත් ඉමට ගොඩ වෙලා
ReplyDeleteසොදුරු වසන්තයක සිරි බලා
ලියවුනු කවි පදයක රස පෙරා
මසිත තුටින් පිරවූ හැටි සොබා