සත පහක්
අතේ නැති
යුවතියක්,
පිච්චියක් අතේ නැති
මේ මගෙන්,
රුපියලක් ඉල්ලනව
අතේ නැති
යුවතියක්,
පිච්චියක් අතේ නැති
මේ මගෙන්,
රුපියලක් ඉල්ලනව
දෙන්නම්ලු
මාසෙකින්
මාසෙකින්
දෙගුණයක පොලියකුත්
ඒකටම ඇඩ් කරලා
ඒකටම ඇඩ් කරලා
A display of sinhala poetic & lyrical creations of an aspiring artist....
හිස ඇදුම් කයි
හිත කැඩෙන්නට ලඟ වගෙයි
ඇස් විඩාවක දුකින් ලතවෙයි
මගේ දුක මා තව පෙලයි
තෙතක් නැති
හදවතක් වෙනුවෙන්
ආල කල මා
අනුවණෙක් යැයි හන්වඩු ගසා
තවත් මා අසරණ කරන්නට
මිතුරනේ
මා සොයා එනු නම් එපා