tag:blogger.com,1999:blog-3772454484554803682.post3937312313501953375..comments2023-03-31T04:29:54.172-07:00Comments on සිංහල පද්‍ය රටා ( Sinhala Padya Rata ): අහිගුණඨික සිටුවරීUnknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-3772454484554803682.post-16620502726619699612010-11-14T07:35:03.994-08:002010-11-14T07:35:03.994-08:00හුගක්ම සමීපයි මම හිතපු සිතිවිල්ලටත්
මැත කාලයේ අත්ත...හුගක්ම සමීපයි මම හිතපු සිතිවිල්ලටත්<br />මැත කාලයේ අත්තෙන් අත්තට පනින සුරූපිනියක් ආදරය නමැති පවිත්‍ර වචනය කෙලි භාණ්ඩයක් කර ගැනිම නිසා කවියකු තුල හට ගන්නා පිලිකුල ට ඌන පූර්ණයක් දෙන්නයි මම උත්සහ කලේ ස්තුතියි මිත්‍රයා!සෙනරත් බණ්ඩාර (සිංහල පද්‍ය රටා.....)https://www.blogger.com/profile/08504154853700439057noreply@blogger.comtag:blogger.com,1999:blog-3772454484554803682.post-29576166421090907772010-11-11T09:58:03.491-08:002010-11-11T09:58:03.491-08:00අහිගුණ්ඨිකයා කියනකොට ස්ථීර වාසස්ථානයක් නැති තැනින්...අහිගුණ්ඨිකයා කියනකොට ස්ථීර වාසස්ථානයක් නැති තැනින් තැන කෙටි කලකට රැඳෙන යන තේරුමෙන් අරමුණ උදෙසා තැනින් තැන යෑමත්, ජනප්රවාදයේ හැටියට වඩාත් රූමත් අය යැයි කියැවෙන අහිගුණ්ඨික ලඳුන් යන්නෙන් රුවට වශී වීමත් ගෙනහැර දක්වා ඇත. සිටුවරියන් අයත් වෙන සමාජ මට්ටමක් ගැන සඳහන් වීමෙන් රාගයෙන් වෙලා ගත් ලැව් ගින්නක් වටා ගෙතුන පදපෙලක් කියලා හිතන්න පෙළඹවූවද මගේ අදහස රුව හා මුදල කෙන්ද්‍රකරගත් මෑත කාලයේ අපේ සමාජයේ සිදුවූ ඉවුරෙන්-ඉවුරට පැන ගුබ්බෑයම් තරකරගත් ජවනිකා ගැන විමසන බවයි.<br /><br />නිර්මාණයේ කෙටි යෙදුම් හා පද ගැලීම කවදත් වගේ ලස්සනයි, අපූරුයි.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com